"අමුණන්න"
"Freeform"
"මෑත අයිතම නැත"
"යෙදුම් භාවිත සැකසීම්"
"සියල්ල හිස් කරන්න"
"මෑත යෙදුම්"
"%1$s, %2$s"
"< 1 විනාඩියක්"
"අද %1$sක් ඉතුරුයි"
"යෙදුම් යෝජනා"
"ඔබේ පුරෝකථන කළ යෙදුම්"
"ඔබගේ මුල් තිරයේ පහළ පේළියේ යෙදුම් යෝජනා ලබා ගන්න"
"ඔබේ මුල් තිරයේ ප්‍රියතම පේළියේ යෙදුම් යෝජනා ලබා ගන්න"
"ඔබගේ වැඩිපුරම භාවිත කරන යෙදුම්වලට මුල් තිරයේ සිටම පහසුවෙන් ප්‍රවේශ වන්න. ඔබගේ දිනචරියා මත පදනම්ව යෝජනා වෙනස් වනු ඇත. පහළ පේළියේ යෙදුම් ඔබගේ මුල් තිරය දක්වා ගෙන යනු ඇත."
"ඔබගේ වැඩිපුරම භාවිත කරන යෙදුම්වලට මුල් තිරයේ සිටම පහසුවෙන් ප්‍රවේශ වන්න. ඔබගේ දිනචරියා මත පදනම්ව යෝජනා වෙනස් වනු ඇත. ප්‍රියතම තුළ යෙදුම් ඔබේ මුල් තිරය වෙත ගෙන යනු ඇත."
"ඔබගේ වැඩිපුරම භාවිත කරන යෙදුම්වලට මුල් තිරයේ සිටම පහසුවෙන් ප්‍රවේශ වන්න. ඔබගේ දිනචරියා මත පදනම්ව යෝජනා වෙනස් වනු ඇත. පහළ පේළියේ යෙදුම් නව ෆෝල්ඩරයකට ගෙන යනු ඇත."
"යෙදුම් යෝජනා ලබා ගන්න"
"එපා ස්තුතියි"
"සැකසීම්"
"වැඩිපුරම භාවිත කළ යෙදුම් මෙහි දිස්වන අතර දිනචරියා මත පදනම්ව වෙනස් වේ"
"යෙදුම් යෝජනා ලබා ගැනීමට පහළ පේළියෙන් ඉවතට යෙදුම් ඇදගෙන යන්න"
"යෙදුම් යෝජනා හිස් අවකාශයට එක් කර ඇත"
"යෙදුම් යෝජනා සබලිතයි"
"යෙදුම් යෝජනා අබල කර ඇත"
"පුරෝකථනය කළ යෙදුම: %1$s"
"ඔබ ඈත වම් දාරයෙන් ස්වයිප් කරන බවට සහතික කර ගන්න."
"ඔබ වම් දාරයේ සිට තිරයේ මැදට ස්වයිප් කර අත හරින බව සහතික කර ගන්න."
"එච්චරයි! දැන් දකුණු දාරයෙන් ස්වයිප් කිරීම උත්සාහ කරන්න."
"ඔබ ඈත දකුණු දාරයෙන් ස්වයිප් කරන බවට සහතික කර ගන්න."
"ඔබ දකුණු දාරයේ සිට තිරයේ මැදට ස්වයිප් කර අත හරින බව සහතික කර ගන්න."
"ඔබ ආපසු යාමේ ඉංගිතය සම්පූර්ණ කරන ලදි. ඊළඟට, මුල් පිටුවට යන ආකාරය දැන ගන්න."
"ඔබ තිරයේ පහළට ඉතාම සමීපව ස්වයිප් නොකරන බවට සහතික කර ගන්න."
"ආපසු ඉංගිතයෙහි සංවේදීතාව වෙනස් කිරීමට, සැකසීම් වෙත යන්න"
"ආපසු යාමට ස්වයිප් කරන්න"
"අවසාන තිරයට ආපසු යාමට, වම් හෝ දකුණු දාරයෙන් තිරයේ මැදට ස්වයිප් කරන්න."
"ඔබ තිරයේ පහළ දාරයේ සිට ඉහළට ස්වයිප් කරන බව සහතික කර ගන්න."
"යාමට ඉඩ හැරීමට පෙර ඔබ විරාමයක් නොගන්නා බව සහතික කර ගන්න."
"ඔබ කෙලින්ම ඉහළට ස්වයිප් කරන බව සහතික කර ගන්න."
"ඔබ මුල් පිටුවට යාමේ ඉංගිතය සම්පූර්ණ කරන ලදි. ඊළඟට, යෙදුම් මාරු කරන ආකාරය දැන ගන්න."
"මුල් පිටුවට යාමට ස්වයිප් කරන්න"
"ඔබගේ තිරයේ පහළින් උඩට ස්වයිප් කරන්න.මෙම ඉංගිතය සැම විටම ඔබව මුල් තිරයට ගෙන යයි."
"ඔබ තිරයේ පහළ දාරයේ සිට ඉහළට ස්වයිප් කරන බව සහතික කර ගන්න."
"මුදා හැරීමට පෙර කවුළුව වැඩි වේලාවක් රඳවා තබා ගැනීමට උත්සාහ කරන්න."
"ඔබ කෙලින්ම ඉහළට ස්වයිප් කර, අනතුරුව විරාම කරන බව සහතික කර ගන්න."
"ඔබ යෙදුම් මාරු කිරීමේ ඉංගිතය සම්පූර්ණ කළේය. ඔබ ඔබගේ දුරකථනය භාවිත කිරීමට සූදානම්ය!"
"යෙදුම් මාරු කිරීමට ස්වයිප් කරන්න"
"ඔබගේ තිරයේ පහළින් උඩට ස්වයිප් කර, අල්ලාගෙන සිට, අනතුරුව මුදා හරින්න."
"සියල්ල සකසා ඇත"
"ඊළඟ"
"නිමයි"
"සැකසීම්"
"නැවත උත්සාහ කරන්න"
"කදිමයි!"
"නිබන්ධනය %1$d/%2$d"
"බෙදා ගන්න"
"තිර රුව"
"බෙදන්න"
"බෙදුම් තිරය භාවිත කිරීමට තවත් යෙදුමක් තට්ටු කරන්න"
"යෙදුම බෙදුම් තිරය සඳහා සහාය නොදක්වයි."
"මෙම ක්‍රියාව යෙදුම හෝ ඔබේ සංවිධානය මගින් ඉඩ නොදේ"
"නිබන්ධනය සංචාලනය මඟ හරින්නද?"
"ඔබට මෙය පසුව %1$s යෙදුම තුළ සොයා ගත හැකිය"
"අවලංගු කරන්න"
"මඟ හරින්න"
"තිරය කරකවන්න"
"කාර්ය තීරු අධ්‍යාපනය දිස් විය"
"කාර්ය තීරු අධ්‍යාපනය වසා ඇත"
"යෙදුම් මාරු කිරීමට කාර්ය තීරුව භාවිත කරන්න"
"එකවර යෙදුම් දෙකක් භාවිතා කිරීමට පැත්තට අදින්න"
"කාර්ය තීරුව සැඟවීමට ස්පර්ශ කර අල්ලා ගෙන සිටින්න"
"ඊළඟ"
"ආපසු"
"වසන්න"
"නිමයි"